වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තිබේ.
38 හැවිරිදි ස්ටෙයින් මෑත කාලයේදී විටින්විට තුවාල ලැබීම හේතුවෙන් ක්‍රිකට් පිටියේ දක්නට නොලැබුණි.
2004 වසරේදී ටෙස්ට් වරම් ලැබූ ඔහු මේ දක්වා ටෙස්ට් තරඟ 93ක්, එක්දින ජාත්‍යන්තර තරඟ 125ක් සහ ඨ් 20 ජාත්‍යන්තර තරඟ 47ක් සඳහා දකුණු අප්‍රිකාව නියෝජනය කළේය.
එහිදී ඔහු පිළිවෙලින් ටෙස්ට් කඩුලු 439, එක්දින ජාත්‍යන්තර කඩුලු 196ක් සහ ඨ් 20 ජාත්‍යන්තර කඩුලු 64ක් දවාගෙන තිබුණි.