සිරස්තල
තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

CJ අවුරුදු කුමරා කුමරිය 2025 නැවතත් අප්‍රේල් 10 වෙනිදා

පසුගියදා Thaprobane හි පැවැත් වූ CJ අවුරුදු කුමරා කුමරිය 2025 අවසානදී හදිස්සියේ හටගත් විශාල ගින්න නිසා අවසන් කිරීමට නොහැකි වුවා. එම නිසා Chandimal Jayasinghe මහතා

මිතුරන් සමග බෙදාගන්න

පසුගියදා Thaprobane හි පැවැත් වූ CJ අවුරුදු කුමරා කුමරිය 2025 අවසානදී හදිස්සියේ හටගත් විශාල ගින්න නිසා අවසන් කිරීමට නොහැකි වුවා.

එම නිසා Chandimal Jayasinghe මහතා විසින් ඉදිරිපත් කරන CJ අවුරුදු කුමරා කුමරිය 2025 ලංකාවේ දැවැන්තම අවුරුදු කුමරි සහ කුමරා තරඟය නැවතත් අප්‍රේල් 10 වෙනිදා බත්තරමුල්ල Waters edge හිදී සිදු කිරීමට සියල්ල සුදානම් කර තිබෙන බව ninenews.lk අපට වාර්තා වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්