සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

නැවත දැනුම් දෙනතුරු මහනුවරට එන්න එපා

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ නැවත දැනුම් දෙනතුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් සිරි

මිතුරන් සමග බෙදාගන්න

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ නැවත දැනුම් දෙනතුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ තුනකට අධික බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණ සිටින බවයි. තවදුරටත් බැතිමතුන් පැමිණියහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්