සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

කටුනායක ප්‍රදේශයේ වෙඩිතැබීමක්

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන 10ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කලහකාරී

මිතුරන් සමග බෙදාගන්න

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන 10ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි. එහිදී එම පුද්ගලයා පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී සැකකරුගේ දණහිසෙන් පහළට වෙඩි තබා ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්