සිරස්තල
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂට විනය පරීක්ෂණයක් ලංගම-පෞද්ගලික බස් ඒකාබද්ධ ගමන්වාර අද සිට ශ්‍රී ලංකාවට අයිති කච්චතිවු දූපත ඉන්දියාවට පවරා ගන්නා ලෙස නළු විජේයිගේ කියයි මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කරයි: සැකකරු ලාංකිකයෙක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් A ශ්‍රේණියේ කොන්ත්‍රාත්තු අවලංගු කරයි ඉන්දු-චීන දේශසීමා ගැටලුවට විසඳුමක් සොයයි ශ්‍රී ලාංකිකයින් 10,000කට තායිලන්තයේ රැකියා අවස්ථා හිටපු ලොතරැයි මණ්ඩල අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ලුණු ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලයේ අවසර

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීමට අවසර දීමට තීරණය කර තිබේ. ඒ අනුව, ලබන ජූනි මස 10 වන දින

මිතුරන් සමග බෙදාගන්න

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීමට අවසර දීමට තීරණය කර තිබේ. ඒ අනුව, ලබන ජූනි මස 10 වන දින දක්වා ලුණු ආනයනය සඳහා අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමට නියමිතයි.

මෙහිදී, කාර්මික කටයුතු සඳහා අවශ්‍ය අයඩින් රහිත ලුණු මෙන්ම ආහාර සඳහා භාවිත කරන අයඩින් මිශ්‍ර ලුණු ආනයනය කිරීමටද අවස්ථාව ලබා දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්