සිරස්තල
චීනයේදී හසිත අබේසේකරට රන් පදක්කම් 4ක්! ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට

රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට

කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.

අගෝස්තු 02 වනදා පැවැත්වෙන මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

මීට පෙර මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා වශයෙන් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට දැනුම් දී තිබුණත්, පසුව නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත ඔහුට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්