සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

අධිවේගී මාර්ගයේ මගීන්ට අද සිට ආසන පටි අනිවාර්යයි

අද (සැප්තැම්බර් 01) සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල

මිතුරන් සමග බෙදාගන්න

අද (සැප්තැම්බර් 01) සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, මෙම නව නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම පියවර මගින් අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්