සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

K–8 ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක්

රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K–8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මිතුරන් සමග බෙදාගන්න

රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K–8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ පසුගියදා K–8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමඟයි.

චීනයේ නිෂ්පාදිත K–8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්