සිරස්තල
2027 සිට දේපළ බද්දක්: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වාර්තාවක් ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි! එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට

මනමාල හැන්දෑව

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ රසවින්දනය උදෙසා වැලිකඩ බන්ධනාගාර පුනරුත්ථාපනය අංශය මගින් සංවිධනය කල “මනමාල හැන්දෑව” ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ඊයේ (29)වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රෙය්දී පැවැත්විය.

මිතුරන් සමග බෙදාගන්න

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ රසවින්දනය උදෙසා වැලිකඩ බන්ධනාගාර පුනරුත්ථාපනය අංශය මගින් සංවිධනය කල “මනමාල හැන්දෑව” ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ඊයේ (29)වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රෙය්දී පැවැත්විය.

ප්‍රවීන සංගීතඥ කීර්ති පැස්කුවල් මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමන්ගේ ගී ඇතුළු සංගීත ක්ෂත්‍රයේ ප්‍රවීන ගායන ශිල්පීන්ගේ ගායනයෙන් හා වාදනයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙම අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් (පාලන) බි.එම්.යු.ජි.ඒ.කේ. බස්නායක , බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක , බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ , බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.කේ.පල්ලතැන්න , අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්.සුරංජී විජයවර්ධන මිය, කොමසාරිස් (අභ්‍යන්තර විගණන) ඩී.එම්.බී.කරුණාරත්න මහතා , බන්ධනාගාර මූලස්ථාන අධිකාරී නිමල් ශාන්ත, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායාක , කොළඹ රිමාන්ඩ බන්ධනාගාර අධිකාරී ගලප්පත්ති ඇතුලු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් රැසක්, ආරාධිත අමුත්තන් හා බන්ධනාගාර ගත නේවාසිකයින් සහභාගී විය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්