සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

උසස් පෙළ ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත්කිරීමට උත්සාහයක්

අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එහි ආරංචි මාර්ග කීවේය. ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ

මිතුරන් සමග බෙදාගන්න

අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එහි ආරංචි මාර්ග කීවේය.

ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා පැවැති මෙම විභාගය දෙසැම්බර් මස 20 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත විභාගය දෙසැම්බර් මස 31 වැනිදා දක්වා පැවැත්වීමට සිදුවිය

වෙනත් පුවත්

උණුසුම් පුවත්