සිරස්තල
නේරු සහ ඉන්දිරා පරදා මෝදි ඉතිහාසය අලුත් කරයි ‘එල් නිනෝ’ අවදානම ලබන මාසයේ සිට ලංකාවට අලුත්ගම ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාස 2ක් කුඩු කජු වත්තකට හොරෙන් පැනපු අයෙකුට මුරකරු වෙඩි තියයි තලවතුගොඩ අවන්හලක දරුණු ගින්නක් හතර දෙනෙකුට බරපතලයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහාධිකරණයෙන් වරදකරු කෙරේ සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට රටට අවශ්‍ය තරම් ඉන්ධන රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට වර්ෂාව මැද කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් තබයි ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් 3 දෙනා නිරුපද්‍රිතව මුදාගනියි

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල්

මිතුරන් සමග බෙදාගන්න

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ.

මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරණු ලබයි.

නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරණ බව කොළඹ මහා පල්ලිය ඊයේ (30) රාත්‍රියේ නිවේදනය කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්