මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබේ.
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද මේ දින වල පහළ යමින් පවතින බවට වාර්තා වේ.
එවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ පහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටියි.
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබේ. ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද මේ දින වල පහළ යමින් පවතින බවට