සිරස්තල
මහජන හදිසි තත්ත්වය යළි දීර්ඝ කිරීමට රජයේ අවධානය ගල්ෆ් කලාපයේ සිරවී සිටින ලක්ෂ තුනක බ්‍රිතාන්‍ය වැසියන් මුදාගැනීමට විශේෂ මෙහෙයුමක් මැදපෙරදිග යුද උණුසුම ක්‍රිකට් පිටියටත් බලපායි තෙල් යුගය අවසන් ද? චීනයේ විද්‍යුත් වාහන විප්ලවය ගැන එලොන් මස්ක්ගෙන් අනාවැකියක් නිට්ටඹුව රණවිරුගම හන්දිය අසලින් හඳුනා නොගත් මළ සිරුරක් හමුවේ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ ඇමෙරිකාව ඉරානයේ ඉලක්ක 1,000කට ප්‍රහාර එල්ල කරයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අභාවප්‍රාප්ත වෙයි මෙරට බදු පද්ධතියේ දැවැන්ත සංශෝධනයක් දිස්ත්‍රික්ක 4කට හෙට සවස් කාලයේ වැසි මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන මෙහෙයුම් වේගවත් වෙයි

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල අද සිට පහළ දමා තිබේ. යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්

මිතුරන් සමග බෙදාගන්න

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල අද සිට පහළ දමා තිබේ.

යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 කි.

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වෙයි.

මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් ය.

එහි නව මිල රුපියල් 380 කි.

මිල්කෝ සමාගම පැවසුවේ, මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්