සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

ලංකාවෙන් මියන්මාරයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාර

ශ්‍රී ලංකා රජය විසින් මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් පිරිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබේ. මීට අමතරව,

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා රජය විසින් මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් පිරිස වෙනුවෙන්  අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබේ.

මීට අමතරව, විපතටපත් වූ පිරිසට සහාය වීම සඳහා වෛද්‍ය කණ්ඩායම් සහ සෞඛ්‍ය අංශයේ සහාය ලබා දීමට සූදානම් බවද නියෝජ්‍ය විදේශ කටයුතු  අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්