ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දෙමළ ජනතාවට ද්‍රෝහිවීමක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා යුතු අවස්ථාවේ ඉන්දියාව ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ඇතැයි වයිකෝ චෝදනා කරයි.
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවට යුක්තිය ඉටු නොකරන බව වයිකෝ කියයි.