සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

“සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම්

වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියල්ල සූදානම් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසනවා. 2025 සිරි දළදා

මිතුරන් සමග බෙදාගන්න

වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියල්ල සූදානම් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසනවා.

2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධශාසන අමාත්‍යවරයා මේ බව පැවසුවා.

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා දින 10ක කාලයක් පැවැත්වෙන අතර, එම කාලයේ දේශීය සහ විදේශීය බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට ළඟාවීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්