සිරස්තල
මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට

හෙට (16) සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වීමට නියමිතයි. මහනුවර දළදා මාලිගා භූමියේ නාථ දේවාල පරිශ්‍රයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම උත්සවය පැවැත්වීමට

මිතුරන් සමග බෙදාගන්න

හෙට (16) සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වීමට නියමිතයි.

මහනුවර දළදා මාලිගා භූමියේ නාථ දේවාල පරිශ්‍රයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙනු ඇති.

අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් ආකාරයට, හෙට උදෑසන 09.04 ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති ඇඳුම්වලින් සැරසී, උතුරු දිශාව බලා, හිසට කොහොඹ පත් සහ පාදවලට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම සුදුසුයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්