ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ආනයන බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් ලබන සතියේ වොෂින්ටනය බලා පිටත්ව යාමට නියමිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
මෙම නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයට යන්නේ ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පැනවූ ආනයන බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.