විදෙස්

අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණීමත් සමග බැලැස්ටික් මිසයිල ප්‍රහාර

උතුරු කොරියාව පියොන්යැන්ග් අගනුවර – නැගෙනහිර වෙරළේ සිට, මුහුද දෙසට කිලෝමීටර 300 ක දුරකට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව විදෙස්

හමාස් සටන් විරාමයක් ඉල්ලයි

දීර්ඝ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවක් හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත. ඒ අනුව ගාසා තීරයේ මාස 4

චාල්ස් රජුට පිළිකාවක් – බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා. ඒ, අනුව චාල්ස් රජු ඊයේ (05) දිනයේ සිට නිත්‍ය ප්‍රතිකාර කාලසටහනක් ආරම්භ කර

මියගිය බවට වාර්තා පළ වූ පූනම් පාණ්ඩේ ජීවතුන් අතර

ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බව කියූ බොලිවුඩ් රංගන ශිල්පිණියක් සහ නිරූපිකාවක් වූ පූනම් පාණ්ඩේ මියගොස් නොමැති බව වාර්තා කරනවා. පූනම් පාණ්ඩේ සිය නිල ඉන්ස්ටග්‍රෑම්

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ උප සභාපති හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට ද විශේෂ අධිකරණය විසින් වසර 10ක සිර

පිළිකාව සුව කරන්න ජලයේ ගිල්වූ දරුවා මරුට

ලේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි 07 හැවිරිදි දරුවෙකු ගංඟා නදියේ විනාඩි 15ක කාලයක් ගිල්වා තැබීමෙන් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. දරුවාගේ මව්පියන් මෙලෙස දරුවා

නේටෝ සංවිධානය තවත් රටවල්වලට සම්බන්ධවීමට ඉඩ සලසයි

බටහිර ජාතීන් සඳහා වන හමුදා සංවිධානයක් වන නේටෝ තවත් රටවල්වලට සම්බන්ධ වීමට ඉඩ සලසා තිබෙනවා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග එය සිය ආරක්‍ෂාව

නොසිතු මොහොතක ජර්මනියට ග්‍රහකයක් කඩාවැටේ

බර්ලින් අගනුවර ආසන්නයේ ඊසාන දිග ජර්මනියට කුඩා ග්‍රහකයක් කඩාවැටී තිබෙනවා. එස් ඒ අර් 2736 ලෙස නම් කර ඇති මෙම ග්‍රහකය කඩාවැටීමෙන් කිසිදු හානියක් සිදුව

ජාත්‍යන්තරය ගැන කිසිදු තැකීමක් නොකරන බව ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

ගාසා තීරය තවදුරටත් තර්ජනයක් නොවීමට නම් එහි සම්පූර්ණ බලය තමා යටතේ රඳවාගත යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සම්බන්ධයෙන්

ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ජයග්‍රහණයකින් ඉදිරියට

2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා වූ සටනින් ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයග්‍රහණය කර තිබෙනවා . ඒ අවසන් ප්‍රතිවාදියා වූ දකුණු කැරොලිනාවේ හිටපු