ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය. තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට Read More »

කාන්තා ජාතික සුපිරි ලිග් අදින් ඇරැඹේ

කාන්තා ජාතික සුපිරි ලිග් අදින් ඇරැඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ජාතික සුපිරි ලීග කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය අද (6) ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් අද දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීත්, කොළඹ සහ නුවර කණ්ඩායම කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත් තරග වදිනු ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ස්ථරය වන ජාතික සුපිරි ලීගයේ කාන්තා එක්දින

කාන්තා ජාතික සුපිරි ලිග් අදින් ඇරැඹේ Read More »

ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන‍්

ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන‍්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටී. අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් රැස් කරගෙන සිටියදී

ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන‍් Read More »

වසරේ කාන්තා බිග් බෑෂ් තරුව චමරි අතපත්තු

වසරේ කාන්තා බිග් බෑෂ් තරුව චමරි අතපත්තු

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (31) පැවැත්වුණි. එහිදි 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානය හිමිකරගත්තේ තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් විසිනි. මෙවර සම්මාන උළෙලේ දී 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් ඈෂ්ලි ගාඩ්නර් පිදුම් ලැබීය. මේ අතර 2023 වසරේ කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරුවට

වසරේ කාන්තා බිග් බෑෂ් තරුව චමරි අතපත්තු Read More »

තුන්වන එක්දින තරගය නොමිලයේ බලන්න අවස්ථාවක්

තුන්වන එක්දින තරගය නොමිලයේ බලන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ‍අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය නොමිලයේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඔවුන් සිය නිල ට්විටර් ගිණුමේ ඒ බව සඳහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ නොමිලයේ නැරඹීමට හැකි ස්ථානවලට පිවිසීමට ඇති දොරටු හෙට(10) පස්වරු 1ට විවෘත කරන බවයි. තරගය හෙට පස්වරු 2.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. තරගාවලියේ

තුන්වන එක්දින තරගය නොමිලයේ බලන්න අවස්ථාවක් Read More »

ජාතික කරාතේ සම්මේලනයේ ශූරතා නීති රීති පුහුණු කිරීමේ වැඩසටහන් ඇරඹෙයි

ජාතික කරාතේ සම්මේලනයේ ශූරතා නීති රීති පුහුණු කිරීමේ වැඩසටහන් ඇරඹෙයි

ජාතික කරාතේ සම්මේලනයේ ශූරතා නීති රීති පිළිබදව පුහුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම ටොරින්ටන් කරාතේ පුහුණු මධ්‍යස්ථානයේදි ආරම්භ වී තිබෙනවා. මේ සදහා ජාතික පුහුණු සංචිතයේ සාමාජිකත්වය ලැබූ සියලු ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගි වූ අතර, තාක්ෂණික කමිටු, විනිසුරු කමිටු, පුහුණුකරු කමිටු, වෛද්‍ය කමිටු හා තේරීම් කමිටු නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී තිබෙනවා. ජාතික කරාතේ නීති රීති අනුව

ජාතික කරාතේ සම්මේලනයේ ශූරතා නීති රීති පුහුණු කිරීමේ වැඩසටහන් ඇරඹෙයි Read More »

එක් දින තරගවල නායකත්වය කුසල්ට

එක් දින තරගවල නායකත්වය කුසල්ට

සිම්බාබ්වේ තරග සංචාරයට අදාළ ක්‍රීඩකයින් 17කගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව තරගාවලියේ එක් දින තරගවල නායකත්වය හිමි වී ඇත්තේ කුසල් මෙන්දිස්ටයි. උප නායක චරිත් අසලංක. වනිඳු හසරංග ද සංචිතයට එක් කර ඇති අතර, සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහු අදාළ තරගවලට සම්බන්ධ වනු ඇති. තරගාවලිය ලබන 06වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර

එක් දින තරගවල නායකත්වය කුසල්ට Read More »

මෙරට කාන්තා බර ඉසිලීමේ ඉතිහාසය වෙනස් කරමින් නව ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වයක්

මෙරට කාන්තා බර ඉසිලීමේ ඉතිහාසය වෙනස් කරමින් නව ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වයක්

2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදාවෙන් නව ශ්‍රී ලංකා තරග වාර්තා ත්‍රිත්වයක් හිමි කර ගෙන තිබෙනවා ඒ අනුව කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙන් සහභාගී වූ බී.සී ප්‍රියන්ති ක්‍රීඩිකාව විසිනුයි එම වාර්තාව පිහිටවනු ලැබුවේ ඊයේ (28) දිනයේ මෙම තරඟාවලියේදී කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්ව ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 90 ක්,

මෙරට කාන්තා බර ඉසිලීමේ ඉතිහාසය වෙනස් කරමින් නව ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වයක් Read More »

සනත් ජයසූරියට ක්‍රිකට් උපදේශක තනතුර

සනත් ජයසූරියට ක්‍රිකට් උපදේශක තනතුර

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැණෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය විසින් අධීක්ෂණය කිරීම සිදුකරනු ඇති.

සනත් ජයසූරියට ක්‍රිකට් උපදේශක තනතුර Read More »

ක්‍රිකට් තේරීම් කමිටු සභාපතීත්වය උපුල් තරංගට

ක්‍රිකට් තේරීම් කමිටු සභාපතීත්වය උපුල් තරංගට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කර තිබෙනවා ඒ අනුව එම තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් 07 දෙනෙකු නම් කර ඇති අතර ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 5 පිළිගෙන තිබෙනවා හිටපු ක්‍රීඩකයින් වන ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් යන සාමාජිකයින් ඒ අතර වනවා

ක්‍රිකට් තේරීම් කමිටු සභාපතීත්වය උපුල් තරංගට Read More »