August 7, 2023

වසා දමා තිබූ ඇගලුම් කම්හල් දෙකක් යළි ඇරඹේ

කොග්ගල ආයෝජන සැකසුම් කලාපයේ වසා දමා තිබූ ඇගලුම් කම්හල් දෙකක් යළි ආරම්භ කිරීමට කටයුතු කෙරුණා. ඒ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීම මතයි. ඇමෙරිකානු වෙලෙදපොලට