January 5, 2024

එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව අධික වර්ෂාවෙන් වගාවන් විනාශ වීමයි

එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව අධික වර්ෂාවෙන් එළවළු වගාවන් විනාශ වීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. මේ වනවිට වෙළෙඳපොළේ උඩරට හා පහතරට එළවළු