සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

Miss Teen Sri Lanka 2025: රන් ඔටුන්න සඳහා ඔබත් අදම අයදුම් කරන්න!

ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ තුනක් ලබාගත් ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර නැවත වතාවක් අතිවිශිෂ්ට ලෙස ඉදිරිපත් කරන Miss Teen Sri Lanka 2025 තරඟාවලියයි මේ.

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ තුනක් ලබාගත් ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර නැවත වතාවක් අතිවිශිෂ්ට ලෙස ඉදිරිපත් කරන Miss Teen Sri Lanka 2025 තරඟාවලියයි මේ.

මෙවර රන් ඔටුන්න හිමි කරගන්නේ කවුද? ජයග්‍රාහිකාවට රුපියල් මිලියන තුනක් වටිනා රන් ඔටුන්නක් සහ තවත් වටිනා ත්‍යාග රැසක් පිරිනැමීමට නියමිතයි.

ඔබත් වයස අවුරුදු 16ත් 23ත් අතර රූමත්, බුද්ධිමත් තරුණියක් නම්, අදම අයදුම් කරන්න!

අවසන් සම්මුඛ පරීක්ෂණය ලබන මැයි 11 වන දින උදෑසන 9:00 සිට Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

මීළඟ ජාත්‍යන්තර කිරුළේ හිමිකාරිය වීමට ඔබ සූදානම්ද?

Miss Teen Sri Lanka 2025 – වැඩි විස්තර සඳහා 0777237239 අමතන්න.

වෙනත් පුවත්

උණුසුම් පුවත්