ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක මනෝ ගනේෂන් මහතා පවසනවා