ජනපතිවරණය කල් තබා ඉල්ලූ විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා