සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

Tamil Vibe එකට හැඩවුණු චන්දිමාල් ජයසිංහ සහ යාරා ඇලන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය ශිල්පියෙකු, ව්‍යවසායකයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස ප්‍රකට චන්දිමාල් ජයසිංහ, රංගන ශිල්පිනී යාරා ඇලන් සමඟින් එක්ව, දකුණු ඉන්දීය සම්ප්‍රදායට මුල්තැන දෙමින්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය ශිල්පියෙකු, ව්‍යවසායකයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස ප්‍රකට චන්දිමාල් ජයසිංහ, රංගන ශිල්පිනී යාරා ඇලන් සමඟින් එක්ව, දකුණු ඉන්දීය සම්ප්‍රදායට මුල්තැන දෙමින් සිදු කළ අලංකාර ඡායාරූප එකතුවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඔහුගේ වෘත්තීය ජීවිතය තුළින් මනාලියන් හැඩගැන්වීම්, මහා පරිමාණ විලාසිතා සංදර්ශන සංවිධානය කිරීම සහ ‘Salon Chandimal’ රූපලාවණ්‍යාගාර ජාලය තුළින් චන්දිමාල් ජයසිංහ ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, මෙම ඡායාරූප එකතුව තුළින්ද ඔහුගේ නිර්මාණශීලී හැකියාව මනාව පිළිබිඹු වෙනවා.

දකුණු ඉන්දීය සම්ප්‍රදායික විලාසිතාව වූ “Tamil Vibe” එකට හැඩවී, එහි අලංකාරය හා ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සුන්දරත්වය එක් කරමින් නිර්මාණය කළ මෙම ඡායාරූප එකතුව චන්දිමාල් ජයසිංහ හා යාරා ඇලන් විසින් අලංකාර කර තිබෙනවා. මෙම අපූරු නිර්මාණයට දායක වූ ශිල්පීන්ගේ විස්තර පහතින් දැක්වේ.

 

 

  • ඡායාරූපකරණය (Photography): Isuru Liyanage Photography
  • රූපලාවන්‍ය ශිල්පී (MUA): SALON LANKA FERNANDO
  • සාරිය (Saree): Vasthralaya Sarees
  • ජැකට් (Jacket): Navajothi Boutique
  • ආභරණ (Jewellery): Navajothi Collection
  • ස්ථානය (Location): The Urban Fortress
  • නිරූපණය (In frame): Chandimal Jayasinghe & Yaara Allen

වෙනත් පුවත්

උණුසුම් පුවත්