සිරස්තල
ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක්

පුංචි ඡන්දය වෙනුවෙන් කරන ප්‍රචාරණ අදින් ඉවරයි

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා ඒ අනුව මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු

මිතුරන් සමග බෙදාගන්න

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා

ඒ අනුව මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48කට පෙර සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිසම පැවසුවේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්