සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

පුංචි ඡන්දය වෙනුවෙන් කරන ප්‍රචාරණ අදින් ඉවරයි

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා ඒ අනුව මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු

මිතුරන් සමග බෙදාගන්න

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා

ඒ අනුව මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48කට පෙර සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිසම පැවසුවේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්