සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2025 ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මොහොමඩ් යස්මින් උසයිත් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. වයස අවුරුදු 22න් පහළ 75 kg

මිතුරන් සමග බෙදාගන්න

2025 ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මොහොමඩ් යස්මින් උසයිත් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. වයස අවුරුදු 22න් පහළ 75 kg බර පන්තියෙන් තරග කරමින් ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළා.

රටවල් 23ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම ශූරතාවලිය, ආසියානු කලාපයේ නැගී එන බොක්සිං දක්ෂතා ප්‍රදර්ශනය කරන ප්‍රධානතම තරගාවලියක්. උසයිත්ගේ මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට නව බලාපොරොත්තු එක් කරනු ඇති.

ඔහුගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකාවට ආඩම්බරයක්!

වෙනත් පුවත්

උණුසුම් පුවත්