සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක්

මැද පෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය මධ්‍යයේ, උතුරු ඉරානයේ භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයක් ගෙන ඇති

මිතුරන් සමග බෙදාගන්න

මැද පෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය මධ්‍යයේ, උතුරු ඉරානයේ භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ.

භූකම්පනය සිදුව ඇත්තේ, සෙම්නාන් නගරයට කිලෝමීටර් 37ක් නිරිත දෙසින්, පොළව මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් බව එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

යුද ගැටුම් හේතුවෙන් දැනටමත් දැඩි පීඩාවට පත්ව සිටින කලාපයක මෙවැනි ස්වභාවික විපතක් සිදුවීමත් සමඟ, තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී තිබෙනවා. භූමිකම්පාවෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්