කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයෙන් මේ වන විට පිපිරීම් හඬවල් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ඉරානය විසින් කටාර්හි පිහිටි

මිතුරන් සමග බෙදාගන්න

කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයෙන් මේ වන විට පිපිරීම් හඬවල් ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට මීට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ පසුබිමකයි.

ඉරානයේ මෙම තර්ජනය හේතුවෙන්, කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබුණා. මෙම හදිසි තත්ත්වය කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්