සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

කෙහෙළිය ගෙන් වූ ඖෂධවල මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර

විවාදාත්මක හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා අඩංගු වී ඇති බවත්, පිළිකා නාශක රිටොප්සිමැප් (Rituximab) ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු බවත්, ලෝක

මිතුරන් සමග බෙදාගන්න

විවාදාත්මක හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා අඩංගු වී ඇති බවත්, පිළිකා නාශක රිටොප්සිමැප් (Rituximab) ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම තොරතුරු හෙළිදරව් වූයේ, මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නඩුව මාලිගාකන්ද අධිකරණයේදී විභාගයට ගනිමින් සිටියදීයි.

මෙම හෙළිදරව්ව රට තුළ විශාල කම්පනයක් ඇති කර ඇති අතර, මහජන සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීම් රැසක් මතු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්