සිරස්තල
බලපත්‍ර රහිතව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු සේරුනුවරදී අත්අඩංගුවට හලාවත – කුරුණෑගල පාරේ මාරක අනතුරක් ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක ප්‍රබල පිපිරීමක් මැදපෙරදිග යුද ගිනි නිවීමට බලාපොරොත්තුවක් ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනය අදින් අවසන් – ලෝකයම දැඩි අවිනීශ්චිතතාවයක පාන් සහ බේකරි නිෂ්පාදන මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටෙයි ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළට, තීරණය අද (23) මට්ටක්කුලියේ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ අත්අඩංගුවට බස් ගාස්තුව 10%කින් ඉහළට? තීරණාත්මක කැබිනට් පත්‍රිකාව අද (23) රජයට

චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර

මිතුරන් සමග බෙදාගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්