සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

චීනයත් අමෙරිකාවෙන් පළිගනී

අප්‍රේල් 10 වන දින සිට එක්සත් ජනපදයෙන් ආනයනය කරන සියලුම ආනයනයන් සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරු බදු පැනවීමට චීනය විසින් පියවර ගෙන තිබෙනවා. අමෙරිකානු ජනාධිපති

මිතුරන් සමග බෙදාගන්න

අප්‍රේල් 10 වන දින සිට එක්සත් ජනපදයෙන් ආනයනය කරන සියලුම ආනයනයන් සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරු බදු පැනවීමට චීනය විසින් පියවර ගෙන තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බදාදා සිට අමෙරිකාවට ආනයනය කරන සියලුම චීන භාණ්ඩ සඳහා අතිරේක 34% ක තීරුබදු පැනවීමටයි මින් පෙර ක්‍රියාකරනු ලැබුවේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්