සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ට්‍රම්ප්ගේ පළමු රාජ්‍ය සංචාරය සෞදි අරාබියට

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දෙවන වරට පත්වීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබියට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සෞදි

මිතුරන් සමග බෙදාගන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දෙවන වරට පත්වීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබියට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාව පිළිගෙන තිබෙනවා.

සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින හතරක සංචාරයක නිරත වන අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර එක්සත් ජනපදය තුළ සැලකිය යුතු නව ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්