සිරස්තල
ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී

ටොංගා රාජ්‍ය ආසන්නයේ තවත් පසුකම්පන 3ක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ අද (30) තවත් පසුකම්පන 3ක් සිදුව ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ (USGS) එම

මිතුරන් සමග බෙදාගන්න

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ අද (30) තවත් පසුකම්පන 3ක් සිදුව ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ (USGS) එම පසුකම්පන රික්ටර් මාපක 6.1ක්, 4.9ක් සහ 5.8ක් වශයෙන් වාර්තා වී ඇති බවයි.

එම පසුකම්පන ඇතිවීමට පැය කිහිපකට පෙර රික්ටර් මාපකයේ 7.oක ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

එහි ප්‍රභලත්වය කිලෝමීටර් 29ක් ගැඹුරින් සිදු වී ඇති බව සඳහන් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්