සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

පළමු පෙළ ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික ගිවිසුම් පිරිනැමේ

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට 2025 වර්ෂය සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. ජාතික ක්‍රිකට් සංචිතය ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම

මිතුරන් සමග බෙදාගන්න

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට 2025 වර්ෂය සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ජාතික ක්‍රිකට් සංචිතය ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කරන ලද තේරීම් මත පදනම්ව, ගිවිසුම්ගත ක්‍රීඩකයින් A, B, C සහ D යන කාණ්ඩ හතරකට වර්ගීකරණය කර තිබෙනවා.

ඒ සඳහා පදනම් කරගෙන ඇත්තේ ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්නායකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්