සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

පළමු පෙළ ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික ගිවිසුම් පිරිනැමේ

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට 2025 වර්ෂය සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. ජාතික ක්‍රිකට් සංචිතය ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම

මිතුරන් සමග බෙදාගන්න

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට 2025 වර්ෂය සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ජාතික ක්‍රිකට් සංචිතය ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කරන ලද තේරීම් මත පදනම්ව, ගිවිසුම්ගත ක්‍රීඩකයින් A, B, C සහ D යන කාණ්ඩ හතරකට වර්ගීකරණය කර තිබෙනවා.

ඒ සඳහා පදනම් කරගෙන ඇත්තේ ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්නායකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්