සිරස්තල
තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (27) සවස වැසි ඉරාන බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ සහන කාලය අප්‍රේල් 06 දක්වා දීර්ඝ කෙරේ ඉරාන නාවික හමුදාපති අලිරේසා තංසීරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ඊශ්‍රායලය පවසයි කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන්

ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක්, කූඨ ලේඛන සකස් කිරීමෙන් අනතුරුව විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ, අධිකරණ ක්‍රියාමාර්ග මඟ හරිමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන

මිතුරන් සමග බෙදාගන්න

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක්, කූඨ ලේඛන සකස් කිරීමෙන් අනතුරුව විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ, අධිකරණ ක්‍රියාමාර්ග මඟ හරිමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණවීර මහතා, අද (07) දින උදෑසන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ, අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ වාතාවරණයක් තුළදීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්