සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

පුංචි ඡන්දයේ නිරීක්ෂණ කටයුතුවලට නිරීක්ෂකයන් 3,000ක්

2025 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයන් 3,000කට අධික පිරිසක් අනියුක්ත කරන බව පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මැතිවරණ

මිතුරන් සමග බෙදාගන්න

2025 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයන් 3,000කට අධික පිරිසක් අනියුක්ත කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මැතිවරණ ආසනයකට එක් නිලධාරියෙක් බැගින් 160දෙනෙක් මේ වන විට නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා යොදවා ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය මැයි 06වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්