සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඒ අනුව ප්‍රබල කම්පනය තායිලන්තය සහ නිරිතදිග චීනයේ යුනාන් දක්වා පැතිර ගිය අතර, සමාජ මාධ්‍යවල

මිතුරන් සමග බෙදාගන්න

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව ප්‍රබල කම්පනය තායිලන්තය සහ නිරිතදිග චීනයේ යුනාන් දක්වා පැතිර ගිය අතර, සමාජ මාධ්‍යවල වීඩියෝ බැංකොක්හි ගොඩනැගිලිවලට හානි පෙන්නුම් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එමෙන්ම මියන්මාරයේ අගනුවර වන නේපිඩෝ හි මාර්ග කැඩී යාම පිළිබඳ වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් හානිය පිළිබඳව මියන්මාරයෙන් නිල ප්‍රකාශයක් නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්