සිරස්තල
ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය

මිතුරන් සමග බෙදාගන්න

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අද තරගය පෙරවරු 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්