සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

සුඩානයේ නායයාමකින් 1000කට වැඩි පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. ඩාෆූර් කලාපයද අයත් මෙම ප්‍රදේශය පාලනය කරන සුඩාන විමුක්ති

මිතුරන් සමග බෙදාගන්න

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඩාෆූර් කලාපයද අයත් මෙම ප්‍රදේශය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව, මෙම ඛේදජනක සිදුවීමෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙක් පමණයි.

අගෝස්තු 31 වනදා මෙම නායයාම සිදුව ඇතත්, ඒ පිළිබඳ නිල වාර්තා අනාවරණය වී ඇත්තේ අද දිනයේයි. මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහාය හිමිව තිබෙනවා.

මෙම ඛේදවාචකය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්