සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්තූතිය පුදකරයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිට රෝහල් ගතකළ අවස්ථාව දක්වා තමන් වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්වයන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුදකර තිබෙනවා.

මිතුරන් සමග බෙදාගන්න

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිට රෝහල් ගතකළ අවස්ථාව දක්වා තමන් වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්වයන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුදකර තිබෙනවා.

අද (සැප්තැම්බර් 01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ, අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශව වෙත තම ස්තූතිය පුද කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසු අවස්ථාවකදී මෙම සියලු පාර්ශව හමුවීමට තමා අපේක්ෂා කරන බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්