සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

දෙසැම්බරයේ විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යා හැකියි

එළඹෙන දෙසැම්බර් මාසය තුළ විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනතුරු ඇඟවීමක් කර

මිතුරන් සමග බෙදාගන්න

එළඹෙන දෙසැම්බර් මාසය තුළ විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ගාල්ලේ පැවති දේශපාලන රැස්වීමකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහුගේ ආර්ථිකය පිළිබඳ දැනුමට අනුව නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ද ඔහු අනාවැකි පළ කළා.

ලංකාවේ ආර්ථිකය කඩා වැටුණහොත්, මන්ත්‍රී ධුරය තිබුණත් නැතත්, රටේ යහපත උදෙසා කැපවීමට තමන් සූදානම් බව ද ඔහු අවධාරණය කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්