සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. අද දින විවාදයට ගැනීමට නියමිත න්‍යාය පත්‍රයට වැදගත් පනත් කෙටුම්පත් සහ

මිතුරන් සමග බෙදාගන්න

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. අද දින විවාදයට ගැනීමට නියමිත න්‍යාය පත්‍රයට වැදගත් පනත් කෙටුම්පත් සහ යෝජනා කිහිපයක්ම ඇතුළත් කර තිබේ.

විදේශ විනිමය පනත යටතේ ඉදිරිපත් කර ඇති නව නියමයන් අනුමත කිරීම සහ ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද දිනට නියමිත ප්‍රධාන කටයුතු අතර වේ. මීට අමතරව රටේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ ආර්ථික නියාමනයන් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්