36 වසරක ජනතා විශ්වාසය දිනූ විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම 2025 වසරේ ස්ලිම් කැන්ටාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ස්ලිම් සම්මානයෙන් මෙලෙස පිදුම් ලැබුවේ දසවෙනි වරට ය.
ශ්‍රී ලාංකීය කුළුබඩු සන්නාමය “විජය” ලැබූ මෙම සම්මානය වෙනුවෙන් සියලුම පාරිභෝගික ජනතාවට සිය ස්තූතිය පුදකරයි.