සිරස්තල
“ලොකු පැටී”ගේ කෝටි 30ක මුදල් ගැවසී ඇති කපු මහතාගේ බැංකු ගිණුම් ගැන CIDයෙන් දැඩි පරීක්ෂණ ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ යුද නෞකාව කොළඹට හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය

මිතුරන් සමග බෙදාගන්න

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අද තරගය පෙරවරු 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්