සිරස්තල
කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන් ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවෙන් ඇරයුම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට “ඉරානය සමඟ යුද්ධය දැනටමත් ජයගෙන අවසන්” – ජනපති ට්‍රම්ප්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් ඉරානය සමඟ න්‍යෂ්ටික අවි නොදැරීමේ එකඟතාවකට එළඹෙන ලකුණු

15% ක සේවා බද්ද අද සිට ක්‍රියාත්මකයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ

මිතුරන් සමග බෙදාගන්න

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ ආදායම් බද්ද අද සිට රු.150,000 දක්වා ඉහළ දමා තිබෙනවා.එමෙන්ම දේශිය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම ස‍ඳහා වන 15% ක බදු අයකර ගැනීම ද අද සිට ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්