සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

යේමනයේ පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයක් ඉලක්ක කරමින් ඇමරිකානු ප්‍රහාර

යේමනයේ පිහිටි ඉන්ධන ගබඩා මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 38 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර, තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා

මිතුරන් සමග බෙදාගන්න

යේමනයේ පිහිටි ඉන්ධන ගබඩා මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 38 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර, තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයත් සමඟ එම ස්ථානයේ විශාල පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබේ.

අමෙරිකානු ආරක්ෂක අංශ පවසන පරිදි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ හූති කැරලිකරුවන් ඉලක්ක කරගෙනය.

කෙසේ වෙතත්, හූති කැරලිකරුවන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් ද මියගොස් ඇති බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්